ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි Julie J. Sung මහත්මිය අද (27) ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ හමුවිය. ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය වෙත පැමිණි අමෙරිකානු තානාපතිවරයා එහිදී ගුවන්…
Year: 2022
වඳුරු උවදුරෙන් ලොව පුරා පුද්ගලයින් 219 දෙනෙකු පීඩාවට පත්ව ඇත
ලොව පුරා පුද්ගලයින් 219 දෙනෙකු H5N1 වෛරසය ආසාදනය වී ඇති බව යුරෝපා සංගමය පවසයි. බි‍්‍රතාන්‍යයෙන් 71 දෙනෙකු, ස්පාඤ්ඤයෙන් 51 දෙනෙකු සහ පෘතුගාලයෙන් 37 දෙනෙකු සොයා ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා…
කැනඩාවේ ආහාර මිල සියයට 10කින් ඉහළ යයි
කැනඩාවේ ආහාර මිල සියයට දහයකින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. ආහාර මිල ඉහළ යාම හේතුවෙන් කැනේඩියානුවන් විශාල පිරිසකට තම ආහාර පුරුදු වෙනස් කිරීමට සිදුවී ඇත. සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව…
සන්නද්ධ රථ කොල්ලකෑම්
ටොරොන්ටෝ පොලිසිය විසින් සන්නද්ධ රථ කොල්ලකෑම් පිළිබඳ මෑත කාලීන අපරාධ රැල්ලක් විසඳීම සඳහා නව, කැපවූ කණ්ඩායමක් පිහිටුවීම සඳහා අතිරේක නිලධාරීන් නැවත යෙදවීමට නියමිතය. පොලිස් ප්‍රධානී ජේම්ස් රමර් පවසන්නේ මේ සතියේ…
වකුගඩු හා පිළිකා රෝගීන්ට ඖෂධ හිඟයක්
වකුගඩු සහ පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ රැසක හිඟයක් පවතින බව රාජ්‍ය ඔසුවේදී සංගමය පවසයි. සංගමයේ සභාපති අජිත් තිලකරත්න කියා සිටියේ මේ වනවිට එවැනි රෝගීන් විශාල අනතුරකට මුහුණ පා සිටින බවයි.…
ප්‍රංශයේ වේගයෙන්ම පැතිරෙන වඳුරු සරම්ප
මේ වන විට යුරෝපා රටවල ප්‍රධාන තර්ජනයක් බවට පත්ව ඇති වඳුරු උවදුර ප්‍රංශය තුළද ශීඝ්‍රයෙන් පැතිර යන බව වාර්තා වේ. ප්‍රංශයේ මේ වන විට වයිරසය ආසාදනය වූ පුද්ගලයින් හත් දෙනෙකු…
මිත්‍ර රටවල සහය කඩිනමින් අවශ්‍ය බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය
පවතින ජාතික අර්බුදයට විසඳුම් ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ක්‍රියාත්මක කිරීම වැදගත් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජපානයේ ටෝකියෝ නුවරදී වීඩියෝ තාක්ෂණය ඔස්සේ ආසියාවේ අනාගතය පිළිබඳ 27…
