මීට මාස තුනකට පෙර උපත ලද බෙංගාල කොටි පැටවුන් තිදෙනෙකු ඊයේ (2) සිට දෙහිවල සත්වෝද්‍යානයේ මහජන ප්‍රදර්ශනයට තබා ඇත. 2009 වසරේ චීන සත්වෝද්‍යානයේ සිට දෙහිවල සත්වෝද්‍යානයට රැගෙන ආ බෙංගාල ව්‍යාඝ්‍රයකුට…
Year: 2022
අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලි සංදේශ බද්ද ඉහළට
අද මධ්‍යම රාත්‍රියේ සිට විදුලි සංදේශ බද්ද ඉහළට අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි සංදේශ බද්ද වැඩි කෙරේ. බද්ද සියයට 11.25 සිට සියයට 15 දක්වා වැඩි කෙරේ.ඒ අනුව…
😢ඇමරිකානු රෝහලක වෙඩි තැබීමක්-විදෙස් මාධ්‍ය වාර්තා
. ඇමරිකානු රෝහලක වෙඩි තැබීමක්; පස් දෙනෙක් මැරුට අමෙරිකාවේ ඔක්ලහෝමා ප්‍රාන්තයේ රෝහලක තුවක්කුකරුවෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.වෙඩි තැබීමෙන් තවත්…
මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ ඩෙංගු රෝගීන් 24,523ක් හඳුනාගෙන ඇති බව ඩෙංගු මර්දන අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.-ඩෙංගු මර්දන අංශ
වේගයෙන් පැතිර යන ඩෙංගු; ඊයේ දිනයේ පමණක් පුද්ගලයින් 313 දෙනෙකු පීඩාවට පත්වුණා මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ ඩෙංගු රෝගීන් 24,523ක් හඳුනාගෙන ඇති බව ඩෙංගු මර්දන අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය…
😢මැයි 9: ගාලුමුවදොර ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් මහින්ද කහඳගම අත්අඩංගුවට-ප්‍රචණ්ඩ ක්‍රියා
මැයි 9: ගාලුමුවදොර ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් මහින්ද කහඳගම අත්අඩංගුවට පසුගිය මැයි 09 වැනිදා ගාලුමුවදොර ක්‍රීඩාංගණයේ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ නඩුවක සැකකරුවෙකු ලෙස නම් කර සිටි කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම…
😒ජනප්‍රිය පසුබිම් ගායක ක්‍රිෂ්ණකුමාර් කුන්නත් අභාවප්‍රාප්ත විය.-දිල්ලි චිත්‍රපට ක්ෂේත්‍රය
ජනප්‍රිය පසුබිම් ගායක ක්‍රිෂ්ණකුමාර් කුන්නත් අභාවප්‍රාප්ත වී තිබෙනවා ජනප්‍රිය පසුබිම් ගායන ශිල්පී ක්‍රිෂ්ණකුමාර් කුන්නත්, KK නමින් ප්‍රසිද්ධියට පත් වූ අතර, ඔහු වයස අවුරුදු 53 දී ඊයේ (31) රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.ජනප්‍රිය…
සිරුරේ ආරක්ෂාව
කකුල් සම්බාහනය කිරීම සහ යටිපතුල්වල ඇති විෂ ඉවත් කිරීම ස්නායු ආබාධ සඳහා හොඳම පැරණි තාක්ෂණයකි. අතීතයේ භාවිතා කරන ලද ඖෂධ පැළෑටිවල කොළ භාවිතා කර මෙහි එය සකස් කර ඇත.මෙය දරු…
