බේකරි හිමියන්ට සියයට 12ක නිෂ්පාදන බද්දක් ගෙවීමට සිදුවන බැවින් ඉදිරියේදී බනිස් ඇතුළු අනෙකුත් බේකරි ද්‍රව්‍යවල මිල රුපියල් 10කින් ඉහළ යනු ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා…
Year: 2022
ශ්‍රී ලංකාවට අර්තාපල් සැපයීමට බංගලිදේශය
විශාල ජනගහනයක් වෙසෙන රටක් වුවද අර්බුදය තුළ ශ්‍රී ලංකාවට අර්තාපල් සැපයිය හැකි බව බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා පවසා තිබේ. දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංගමයේ (සාර්ක්) මහලේකම් ඇසල රුවන් වීරකෝන් මහතා…
මහ බැංකු අධිපති නන්දලාල්ගේ නිල කාලය මේ මස අවසන් වේ
වත්මන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාගේ නිල කාලය මේ මස 30 වැනිදායින් අවසන් වනවා. එවිට ජනාධිපතිවරයා විසින් නව මහ බැංකු අධිපතිවරයකු පත් කිරීම හෝ වත්මන් අධිපතිවරයාගේ ධුර කාලය දීර්ඝ…
ඔක්තෝබර් මාසයේ සිට දැඩි සහල් හිඟයක් – පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා අනතුරු අඟවයි
2022 ඔක්තෝම්බර් මාසයේ සිට සෑම මසකම සහල් මෙට්‍රික් ටොන් 195,000 ක හිඟයක් ඇති වන බවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ අනතුරු අඟවා තිබේ. ජනතාවගේ වී අස්වැන්නෙන් 50%ක්…
සඳුදා සිට පෞද්ගලික බස් රථ සීමිත පදනමකින් ධාවනය කෙරේ-පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය
ඩීසල් හිඟය හේතුවෙන් ලබන සඳුදා සිට ධාවනය කෙරෙන බස් රථ සංඛ්‍යාව සීමා කිරීමට ශ්‍රී ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ සඳුදා සිට…
😢වඳුරු උවදුර රටවල් 26 ක පුද්ගලයින් 643 දෙනෙකුට – ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO)
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසන්නේ රටවල් 26 ක පුද්ගලයින් 643 දෙනෙකු H5N1 වෛරසය ආසාදනය වී ඇති බවයි. සමස්ත විපතට පත්වූවන් සංඛ්‍යාව 643 සිට 650 දක්වා ඉහළ ගොස් තිබේ. මැයි 13…
ඔන්ටාරියෝ පළාත් මැතිවරණයේදී ඡන්දය දුන් ශ්‍රී ලාංකික දෙමළ ජනතාව
ඔන්ටාරියෝ පළාත් සභාවට තේරී පත් වූ ශ්‍රී ලාංකික දෙමළ-කැනේඩියානු ජාතික විජේ තනිකාචලම් සහ ලෝගන් ගණපති නැවත ජයග්‍රහණය කර ඇත. මේ අතර මැතිවරණයට ඉදිරිපත් වූ කැනේඩියානු දෙමළ ජාතික සෙන්තිල් මහාලිංගම්, ශාන්තා…
