සෞදි අරාබියේ ඉස්ලාම් ආගමේ පූජනීය ස්ථානයක් වන මක්කාවේ අරෆා දින දේශනාව මින් ඉදිරියට දෙමළ භාෂාවට පරිවර්තනය කර සජීවීව විකාශය කරන බව සෞදි රජය නිවේදනය කරයි. මක්කාවේ අරෆා දින දේශනා දෙමළ…
Year: 2022
වසර 70කට පසු ඉතාලියට දරුණු නියඟයක්!
පසුගිය වසර 70 තුළ ඇති වූ දරුණුතම නියඟය හේතුවෙන් ඉතාලි රජය ඊයේ (05) දිවයිනේ ප්‍රදේශ රැසකට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ. රටේ තුනෙන් එකක් මේ නියඟයෙන්…
එක්සත් ජනපදයේ නිදහස් දින රැලියට වෙඩි තැබීමක්; 6 දෙනෙක් මිය ගියා
අමෙරිකාවේ තුවක්කු සංස්කෘතිය දිනෙන් දින ඉහළ යමින් පවතින අතර එය පාලනය කිරීමට ජනාධිපති බිඩෙන් ප්‍රමුඛ රජය පියවර ගනිමින් සිටී. මේ සඳහා ප්‍රතිපත්තියක් ද සකස් වෙමින් පවතී. මේ අතර, එක්සත් ජනපදය…
ඉන්ධන පිරවුම්හලේ පහරදීම සම්බන්ධයෙන් හමුදා නිලධාරියාගේ වැඩ තහනම්
යක්කපිටිය ඉන්ධන පිරවුම්හලේදී සිවිල් වැසියෙකුට ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධ හමුදා නිලධාරියා වහාම ක්‍රියාත්මක වන පරිදි හමුදා අධිකරණයේ පරීක්ෂණ අවසන් වන තෙක් සියලු රාජකාරිවලින් නිදහස් කළ බව ශ්‍රී ලංකා යුද…
කැසිනෝ නියාමනය කිරීමට කැබිනට් අනුමැතිය
ශ්‍රී ලංකාවේ කැසිනෝ කර්මාන්තය නියාමනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. දැනට සූදු ව්‍යාපාරයේ යෙදී සිටින සමාගම්වලින් බදු අඩු කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවේ සඳහන්…
විදේශ ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව
විදේශ ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 83 වැනි ස්ථානයයි ලොව පුරා භාවිත වන විදේශ ගමන් බලපත්‍ර පදනම් කර ගනිමින් විදේශ ගමන් බලපත්‍ර දර්ශකය විසින් සකස් කරන ලද…
