වහාම ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ගාස්තු ඉහළ දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.නව ගාස්තු සංශෝධනයට අනුව තුන්වන පන්තියේ අවම දුම්රිය ගාස්තුව රුපියල් 20 දක්වා ඉහළ දමා තිබෙනවා. එසේම වේදිකා ටිකට්…
Year: 2022
රනිල් වික්‍රමසිංහ ජනපති ලෙස දිවුරුම්
රනිල් වික්‍රමසිංහ ජනපති ලෙස දිවුරුම් දුන්නේය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. දිවුරුම් දීම සඳහා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණි…
එක්සත් රාජධානියේ උද්ධමනය ඉහළ යාම
පාරිභෝගික මිල දර්ශකය (CPI) මගින් මනිනු ලබන එක්සත් රාජධානියේ සිල්ලර උද්ධමනය, ජාතික සංඛ්‍යාලේඛන සඳහා වන කාර්යාලයට අනුව, මැයි මාසයේදී සියයට 9.1 සිට ජුනි මාසයේදී සියයට 9.4 දක්වා ඉහළ ගියේය.මෙය පසුගිය…
කැනඩාවේ විදේශ ගමන් බලපත්‍රය ලෝක විදේශ ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීම්වල 8 වැනි ස්ථානයට
කැනඩාවේ විදේශ ගමන් බලපත්‍රය ලෝක විදේශ ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීම්වල අටවැනි ස්ථානයට පත්ව ඇත. ආසියානු රටවල් තුනක විදේශ ගමන් බලපත්‍ර මෙම ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ තවදුරටත් පෙරමුණ ගෙන සිටීම විශේෂත්වයකි. ලන්ඩනයේ…
Covid-19 ආසාදන වැඩිවීම: මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කරන්න
ශ්‍රී ලංකාව තුළ දෛනිකව හඳුනාගත් Covid-19 රෝගීන් සංඛ්‍යාව පසුගිය දින කිහිපය තුළ 40 සිට 50 දක්වා ඉහළ ගොස් තිබේ. කොවිඩ්-19 රෝගීන් හඳුනා ගැනීම සඳහා දිනකට පරීක්ෂණ 1000ක් පමණ සිදුකරන බව…
මාසයක් ඇතුළත නව ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ගෙදර යවනවා
මාසයක් ඇතුළත නව ජනාධිපතිවරයා සහ රජය ගෙදර යවන බව විරෝධතාකරුවන් පවසා ඇත. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කිරීමට ඡන්දය දුන් 134 දෙනා ගැන ජනතාව බලා ගන්නා බවද ඔවුහු පැවසූහ. ජනාධිපති රනිල්…
පාර්ලිමේන්තු සංකීර්ණය අවට ආරක්ෂාව
පාර්ලිමේන්තු සංකීර්ණය අවට ආරක්ෂාව තර කර ඇති අතර ඊට පිවිසෙන සියලුම පිවිසුම් මාර්ග මාර්ග බාධක යොදා වසා දමා ඇත.මේ අතර, පාර්ලිමේන්තුව හෙට (19) පෙරවරු 10.00ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ…
