live TV

වික්ටෝරියා ප්‍රාන්තයට එක රැයකින් ඇද හැලෙන වර්ෂාවෙන් හදිසි ගංවතුරක්

වික්ටෝරියා ප්‍රාන්තය පුලුල්ව පැතිරුනු හදිසි ගංවතුරකින් පීඩාවට පත්ව ඇති අතර එක රැයකින් ප්‍රාන්තයේ සමහර ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවෙන් පසු දුසිම් ගනනක් මිනිසුන් බේරා ගැනීමට සිදුවී ඇත. හදිසි ගංවතුර අවදානම…