ඔන්ටාරියෝ ඡන්දය අද

ඔන්ටාරියෝ ඡන්දදායකයින් සඳුදා දින නගර සභා මන්ත්‍රීවරුන් සහ පාසල් මණ්ඩල භාරකරුවන් තෝරා පත් කර ගැනීම සඳහා ඡන්ද මධ්‍යස්ථානය වෙත යොමු වනු ඇත. පළාත පුරා අපේක්ෂකයින් 6,300 කට අධික සංඛ්‍යාවක් නිවාස…

අධික වර්ෂාව නිසා ප්‍රධාන දිය ඇලි සක්‍රීයව

මධ්‍යම කඳුකරයට දින කීපයක් තිස්සේ ඇද හැලෙන අඛණ්ඩ වර්ෂාව හේතුවෙන් කඳුකරයේ පිහිටි ප්‍රධාන දිය ඇලි සියල්ලම සක්‍රීය වී පවති. අධික වර්ෂාව හේතුවෙන් ලක්ෂපාන ජලවිදුලි බලාගාර සංකීර්ණයට අයත් මාවුස්සාකැලේ හා කාසල්රී…

විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කොන්දේසි තුනක් මත සහය ලබා දීමට සමඟි ජන බලවේගය සහ සමඟි ජන සන්ධානය සූදානම්

විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කොන්දේසි තුනක් මත සහය ලබා දීමට සමඟි ජන බලවේගය සහ සමඟි ජන සන්ධානය සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) ප්‍රකාශ කළේය. ව්‍යවස්ථාදායක…

ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර දැරිය නොහැකි

අතීතයේ සිදු වූ වැරදි, අත්දැකීම් බවට පත් කර ගනිමින් රට නිවැරදි මාවතට ගෙන යාම සඳහා නිර්මාණය කළ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනතාවගේ අයිතිවාසිකම් සහ නිදහස ආරක්ෂා කරන්නක් බව අධිකරණ…

22 වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත අද (21) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය. විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ ඡන්ද විමසීමේ දී  ඊට පක්ෂව ඡන්ද 179 ක්…

ටොරොන්ටෝ හි මහමෙවනාව බෞද්ධ ආරාමයේ සහ බුද්ධ භාවනා මධ්‍යස්ථානයේ කඨින පෙරහැර

ශ්‍රී ලංකා කණ්ඩායම 20/20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනා අතරට

නෙදර්ලන්තය පරදවා ලකුණු 16ක ජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම 20/20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනා අතරට එක්වීමට අද (20) සමත් විය.   කාසියේ වාසිය දිනූ ශ්‍රි ලංකා කණ්ඩායම තරගයේ…

පකිස්ථාන ගුවන් සේවිකාව කැනඩාවට ගොඩ බැස දින කිහිපයක් අතුරුදහන්

පාකිස්තාන ගුවන් සේවිකාවක් සිකුරාදා කැනඩාවට පැමිණීමෙන් පසු අතුරුදහන් වී ඇත. ඔක්තෝබර් 14 වන දින ඉස්ලාමාබාද් අගනුවර සිට ටොරොන්ටෝ වෙත පියාසර කළ පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවයේ ගුවන් යානයේ කාර්ය මණ්ඩලය අතර…

ශ්‍රීලංකන් ගුවන් සමාගමට කීර්තිමත් ජාත්‍යන්තර සම්මාන දෙකක්

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය සහ වන්වර්ල්ඩ් සන්ධානයේ සාමාජිකයෙකු වන ශ්‍රීලංකන් ගුවන් සේවය06 වැනි දකුණු ආසියා සංචාරක සම්මාන උළෙලේදී “Visitor’s choice Airlines of the Year”  සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය. ‍‍‍  මෙම…

විසර්ජන පනත් කෙටුම්පතෙන් වැඩිම මුදල රාජ්‍ය පරිපාලනයට

දිරි වර්ෂය (2023) සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ආණ්ඩුව ඊයේ (18දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් විසර්ජන පනත් කෙටුම්පත (පළමුවර කියවීම) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අතර…