. මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිත පිරිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්‍ෂ ක්‍රිරිස්ටලිනා ජෝර්ජීවා (Kristalina Georgieva)මහත්මිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවකින් අනතුරුව IMF/WB වාර්ෂික රැස්වීම් 2022…
Day: October 18, 2022
නව ජල සම්බන්ධතා ගාස්තු ඉහළට
නව ජල සම්පාදන සම්බන්ධතා ගාස්තුව අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. නව ගෘහස්ත ජල සම්බන්ධතාවයක් ලබාගැනීමේදී දැනට ගෙවිය යුතු වන…
