මුලතිව් නයාර් සිට පාර දක්වා වන මුහුදු ප්‍රදේශයේ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 200කට අධික ප්‍රමාණයක් අනවසරයෙන් ඇතුළු වී මසුන් අල්ලමින් සිටින බව වාර්තා වේ. ඉන්ධන හිඟය හේතුවෙන් ගැඹුරු මුහුදට පිවිසීමට නොහැකි…
Day: August 15, 2022
ජල ගාස්තු වැඩි කිරීමට තීරණය
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මූල්‍ය ස්ථායිතාව සහතික කිරීම සහ මහජනතාවට ජල සේවා බාධාවකින් තොරව ලබාදීම සහතික කිරීම සඳහා මෙම ගාස්තු සංශෝධනය සිදු කළ යුතු බව රජය පවසයි. ඒ…
ලබන වසර අවසන් වන විට රට තුළ ස්ථාවරත්වය ඇති කළ යුතුයි – ජනපති
මහජනතාව පාර්ලිමේන්තුව වටලනු නොලබන ලෙස ආරක්‍ෂාව සපයා හමුදාව සිය රාජකාරිය නිසි ලෙස ඉටුකර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.ඔහු මේ බව පැවසුවේ අද බෙලවත් අකුරේගොඩ පිහිටි යුද හමුදා මූලස්ථානයට…
