ගෝලීය වශයෙන් ගුවන් ගාස්තු ඉහළ යනු ඇත-ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය

ජාත්‍යන්තර මට්ටමින් ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ගුවන් ප්‍රවේශපත්‍ර මිල විශාල ලෙස ඉහළ යනු ඇති බවට ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය අනතුරු අඟවා තිබෙනවා. සංගමයේ විධායක අධ්‍යක්ෂ විලී වොල්ෂ් පෙන්වා දෙන්නේ…

උද්ධමන සටහනේ ශ්‍රී ලංකාව තුන්වන ස්ථානයේ!😒

උද්ධමන සටහනේ ශ්‍රී ලංකාව තුන්වන ස්ථානයේ! Johns Hopkins විශ්වවිද්‍යාල උද්ධමන වාර්තාවට අනුව ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ තුන්වන ස්ථානයයි.ඊයේ (11) නිකුත් වූ නවතම වාර්තාවට අනුව උද්ධමන දර්ශකයේ දෙවැනි ස්ථානයේ පසුවූ ශ්…

ගෑස් මෙට්‍රික් ටොන් 3700ක් රැගත් තවත් නෞකාවක්

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ආනයනය කරන ලද තවත් ගෑස් නෞකාවක් අද (12) පෙරවරුවේ දිවයිනට පැමිණ තිබේ. ගෑස් මෙට්‍රික් ටොන් 3700ක් පටවාගත් නෞකාව දිවයිනට පැමිණ ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගමේ මාධ්‍ය…

ජනාධිපති මන්දිරයෙන් අත්අඩංගුවට ගත් රුපියල් මිලියන 17ක් අධිකරණයට

ජනාධිපති මන්දිරයේ සිට මහජනතාව විසින් පොලිසියට භාරදුන් රුපියල් මිලියන 17ක් සම්බන්ධයෙන් අද අධිකරණයට දැනුම් දුන්නා. පෙරේදා රට තුළ ඇති වූ උද්ඝෝෂණයෙන් අනතුරුව ජනාධිපති මන්දිරයට, ජනාධිපති ලේකම් කාර්යාලයට සහ ඇලරි මැදුරට…

ශ්‍රී ලංකාවේ ගෑස් සැපයුම අද සිට යළි ඇරඹේ

දීර්ඝ කාලයක සිට රට පුරා ගෑස් හිඟයක් පවතින අතරවාරයේ ලිට්‍රෝ සමාගම විසින් ඊයේ දිනයේදී මෙරටට පැමිණි ඉවුම් පිහුම් ගෑස් මෙට්‍රික් ටොන් 3700ක් වෙළෙඳපොළට බෙදා හැරීම ආරම්භ කර තිබේ. ඒ සඳහා…

නව ආණ්ඩුවක් පත්කිරීමට විපක්ෂය සූදානම් – සජිත් ප්‍රේමදාස

මාතෘභූමිය ආරක්ෂා කර රටේ ආර්ථිකය ගොඩනැගීමට තමන් සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස කියා සිටියේ රට ස්ථාවර කර රටේ ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙළ…

පෞද්ගලික බස් රථ අනතුරකින් දෙදෙනෙකු මරුට; ප්‍රදේශවාසීන් බස් රථයට ගිනි තබා ඇත

කම්බල, කචමලෙයි වීදන් ප්‍රදේශයේදී බස් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බුපුරැස්ස පොලිසිය පැවසුවේ කම්පල පෙරටසි සිට පුසල්ලාව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අනතුරට…

යාපනය. කිලිනොච්චිය විශේෂ දුම්රිය සේවාව අදින් ඇරඹේ

යාපනය සහ කිලිනොච්චිය අතර නිලධාරීන් සඳහා විශේෂ සේවාවක් අද (11) ආරම්භ කර තිබේ. කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සේවය කරන සිය ගණනක රාජ්‍ය නිලධාරීන්ගේ සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සහ සේවකයින්ගේ ඉල්ලීම මත කිලිනොච්චිය සහ…

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහතට

අද (11) ලෝක වෙළඳපොලේ ලිහිසි තෙල් බැරලයක මිල තවදුරටත් පහත දමා තිබෙනවා. බ්‍රෙන්ට් තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 107.28ක් ලෙස සටහන් විය. තෙල් බැරලයක මිල ද ඩොලර් 164.63ක් ලෙස වාර්තා…

ජනාධිපති මන්දිරය පෙලපාලිකරුවන්ගේ සම්පූර්ණ පාලනය යටතේ