පාර්ලිමේන්තු සංකීර්ණය අවට ආරක්ෂාව

පාර්ලිමේන්තු සංකීර්ණය අවට ආරක්ෂාව තර කර ඇති අතර ඊට පිවිසෙන සියලුම පිවිසුම් මාර්ග මාර්ග බාධක යොදා වසා දමා ඇත.මේ අතර, පාර්ලිමේන්තුව හෙට (19) පෙරවරු 10.00ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ…

ශ්‍රී ලංකාවේ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජූලි 18 සඳුදා සිට බලපැවැත්වෙන පරිදි හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇත

සඳුදා උදෑසන නිකුත් කරන ලද  ගැසට් පත්‍රයට අනුව, හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ මහජන ආරක්ෂාව, මහජන සාමය ආරක්ෂා කිරීම සහ ප්‍රජාවගේ ජීවිතයට අත්‍යවශ්‍ය සැපයුම් සහ සේවා පවත්වාගෙන යාම සඳහා…

අධික උණුසුම: එංගලන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ!

එක්සත් රාජධානියේ පවතින අධික උණුසුම හේතුවෙන් ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. බ්‍රිතාන්‍යයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සඳුදා සහ අඟහරුවාදා දිනවල උපරිම උෂ්ණත්වය පිළිබඳ රතු අනතුරු ඇඟවීමක් නිකුත් කර…

ඔන්ටාරියෝ ප්‍රිමියර් ඩග් ෆෝර්ඩ්ගේ නිවස විකිණීමට

Etobicoke හි පිහිටා ඇති මෙම නිවසේ වෙළඳපල වටිනාකම ඩොලර් මිලියන 3.2 ක් වීම විශේෂත්වයකි. තමන් නැසීගිය මවගේ නිවසට යාමට යන බවත් දැනට පදිංචිව සිටින නිවස විකිණීමට යන බවත් පෝට් පැවසීය.…

ඇමරිකානු සමාගමකින් ලංකාවට ඖෂධ විශාල ප්‍රමාණයක්

මෙලෙස ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ රුපියල් කෝටි 32කට අධික ඖෂධ සහ වෛද්‍ය ආධාරවල මුල් කොටස ශ්‍රී ලංකාවට ලැබී ඇති අතර ශ්‍රී ලංකා තානාපතිවරයාගේ මැදිහත්වීමෙන් ‘හර්ට් ටු හාට්’ ජාත්‍යන්තර සංවිධානය සමඟ…

ඉන්ධන යාත්‍රා පැමිණීම පිළිබඳව බලශක්ති අමාත්‍යවරයාගේ ප්‍රකාශය

. පළමු ඩීසල් තොගය අද (16) රටට ලැබුණු බව බලශක්ති අමාත්‍ය කංජන විජේසේකර මහතා පැවසීය. මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ ඩීසල් තොගය අද අලුයම…

රන්ජන් නිදහස් කිරීමට ජනපතිගේ යෝජනාවක්

දැනට සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි දේශපාලන වාර්තා පවසයි. ඔහු මේ සම්බන්ධයෙන් අදාළ අංශ වෙත උපදෙස් නිකුත්…

නුවරඑළියේ ඉවුම් පිහුම් ගෑස් සැපයුම සම්බන්ධයෙන් නොසන්සුන්තාවක්

පසුගිය බ්‍රහස්පතින්දායින් පසු නුවරඑළිය ප්‍රධාන නගරයට ලිට්‍රෝ LPG මගින් LPG සිලින්ඩර් අද (16) පිටත් කරන බව ප්‍රකාශ කිරීමත් සමඟ දින දෙකක් පෝලිම්වල සිටි ජනතාව සහ අලෙවි නියෝජිතයන් අතර නොසන්සුන්තාවක් ඇති…

ඇතැම් රටවල් සඳහා ගුවන් තැපැල් භාණ්ඩ භාර ගැනීම අත්හිටුවීම : ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව

ඇතැම් රටවල් සඳහා තැපැල් භාණ්ඩ භාර ගැනීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත. පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් සීමා කිරීම…

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස

සජිත් එක්සත් ජනතා පක්ෂ අගමැති අපේක්ෂකයාය කථානායක මහින්ද යාප්පා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ දේශපාලන පක්ෂ නායක රැස්වීමක් අද (15) පෙරවරු 10.00ට ආරම්භ විය. මෙම රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ සාමාජිකයින්…