PROUD TO BE SRI LANKAN
පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් වෛද්‍යවරුන් රට හැර යාමේ ප්‍රවණතාවක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සාමිල් විජේසිංහ පැවසුවේ වෛද්‍යවරුන් රට හැර ගියහොත් සෞඛ්‍ය සේවයට…