පවතින ජාතික අර්බුදයට විසඳුම් ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ක්‍රියාත්මක කිරීම වැදගත් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජපානයේ ටෝකියෝ නුවරදී වීඩියෝ තාක්ෂණය ඔස්සේ ආසියාවේ අනාගතය පිළිබඳ 27…
Month: May 2022
ඇමරිකානු ටෙක්සාස් ප්‍රාථමික පාසලක වෙඩි තැබීම;
ඇමරිකානු ටෙක්සාස් ප්‍රාථමික පාසලක වෙඩි තැබීම; සිසුන් 18 දෙනෙක් මිය ගියහ ටෙක්සාස් ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලක සිදුවූ වෙඩි තැබීමකින් ගුරුවරයෙකු ඇතුළු 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඌවල්ඩේ රොබ් ප්‍රාථමික පාසලේ සිසුන්ට…
කැනඩාවේ ටෙස්ලා මෝටර් රථයක් ගිනි ගනී
කැනඩාවේදී හදිසියේ ගිනිගත් විදුලි මෝටර් රථයක ජනෙල් වීදුරුව කඩා රියැදුරා බේරී ඇත. Jameel Judda නමැති මෙම පුද්ගලයාට ඔහු මාස 8කට පෙර මිලදී ගත් Tesla Y මාදිලියේ විදුලි මෝටර් රථයක් පදවාගෙන…
කටුනායක සතුව ගුවන් ඉන්ධන ඇත්තේ මැයි 31 දක්වා පමණයි – ගුවන්තොටුපල ජ්‍යෙෂ්ඨ නිලධාරියා
කටුනායක ඇතුළු දිවයිනේ සියලුම ගුවන් තොටුපළ මේ මස 31 වැනිදායින් පසු වැසී යාමේ අවදානමක් මතුව තිබේ. මෙයට හේතුව ගුවන් යානා ඉන්ධන නොමැතිකමයි. කටුනායක ගුවන් තොටුපළේ ගුවන් ඉන්ධන ඇත්තේ මේ මස…
ටොරොන්ටෝ හි වුඩ්බයින් බීච් හි ප්‍රචණ්ඩකාරී රාත්‍රිය
ටොරොන්ටෝ හි වුඩ්බයින් බීච් හි ප්‍රචණ්ඩකාරී රාත්‍රියකින් පසු නිලධාරීන් 7 දෙනෙකුට තුවාල, 19 අත්අඩංගුවට: පොලිසිය ටොරොන්ටෝ පොලිසිය පවසන්නේ වුඩ්බයින් බීච් හි ප්‍රචණ්ඩකාරී රාත්‍රියකින් පසුව වෙඩි තැබීමක්, පිහි ඇනීමක්, තුවක්කුවක් පෙන්වා…
චීන හමුදාව තායිවානයට එරෙහිව යුද්ධයක් දියත් කිරීමට සූදානම් වෙයි
. චීනය තායිවානය තම රටේ අවියෝජනීය කොටසක් ලෙස ප්‍රකාශ කරයි. චීන ප්‍රහාරක ගුවන් යානා තායිවානයේ ගුවන් කලාපයට තර්ජනයක් වෙමින් ආක්‍රමණය කරමින් සිටියි. චීනය දකුණු චීන මුහුදේ යුද අභ්‍යාසවල නිරත වේ.…
ත්‍රිපෝෂ නිෂ්පාදනය නැවැත්වීම
රජය සතු ත්‍රිපෝෂ කර්මාන්ත ශාලාව ධාන්‍ය හිඟය හේතුවෙන් වසා දමා ඇත.ත්‍රිපෝෂ යනු ශ්‍රී ලංකාවේ ගැබිණි මව්වරුන්ට සහ දරුවන්ට නොමිලේ ලබාදෙන පෝෂණ අතිරේකයකි. බඩඉරිඟු සහ සෝයා බෝංචි සැපයුම සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති…
