මහින්ද පිටවෙයි

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා  අරලියගහ මන්දිරයේන් නික්ම ගොස් තිබේ. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ අද (10) පෙරවරුවේ හිටපු අග්‍රාමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටව ගිය බවයි.

ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වටලා ජනතාව විරෝධතාවයක්

ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුර වටලා මේ වන විට සිවිල් වැසියන් අරගලයක නිරතව සිටිති. හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු පවුලේ සාමාජිකයන් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට රැස්ව සිටිති. වාර්තා වීමත් සමඟඑතැන් සිට…

ඊයේ ඇතිවූ ගැටුම්වලින් පොලිස් නිලධාරියෙකු ඇතුළු 08 දෙනෙකු ජීවිතක්ෂයට; තුවාල ලැබූ සංඛ්‍යාව 216 කි

ඊයේ (09) දිවයින පුරා ඇති වූ ගැටුම්වලින් මේ වන විට පුද්ගලයින් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. මියගිය අය අතර පොලිස් නිලධාරියෙක් ද වේ. කඳුළු ගෑස් ප්‍රහාරයකින් 28…

විරෝධතාකරුවන් කටුනායක ගුවන් තොටුපළේ වාහන පරීක්ෂා කරයි

විරෝධතාකරුවන් පිරිසක් කටුනායක ගුවන් තොටුපල ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක නිරත වන බව වාර්තා වේ. රට හැර යාමට සුදානම් වන බවට වාර්තා වන පුද්ගලයන් පිරිසකගේ අඩිපාරේ යාමට විරෝධතාකරුවන් ද කටයුතු කරමින් සිටියි.…

ශ්‍රී ලංකාවේ හමුදා පාලනයක් – චන්ද්‍රිකා අනතුරු අඟවයි!

පවතින තත්ත්වය යටතේ රට තුළ හමුදා පාලනයක් ඇති කරන බවට ශ්‍රී ලංකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අනතුරු අඟවා තිබේ.ජනාධිපතිවරයාට සහ රජයට එරෙහිව පසුගිය සති කිහිපය පුරාවට කොළඹ ගාලුමුවදොර ක්‍රීඩාංගනය…

යුද හමුදාපති – පොලිස් ප්‍රධානියාට මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි

පොලිස්පතිවරයා සහ යුද හමුදාපතිවරයා බ්‍රහස්පතින්දා (12දා) මානව හිමිකම් කොමිසමට කැඳවා ඇතැයි වාර්තා වේ. ඊයේ (මැයි 09) කොළඹ පැවති ගැටුම්වලදී නීතිය ක්‍රියාත්මක නොකිරීමට හේතුව පැහැදිලි කිරීම සඳහා ඔවුන් කැඳවූ බව ශ්‍රී…

අගමැති විතරක් නෙවෙයි ආණ්ඩුවත් ඉල්ලා අස්විය යුතුයි – රනිල්

පවතින ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.අග්‍රාමාත්‍යවරයා පමණක් නොව රජය ද ඉල්ලා අස්විය යුතු බව ද රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබෙනවා.මෙම…

යුක්රේනයේ තත්ත්වය ගැන කැනේඩියානු අගමැති කම්පනයට පත් විය

හදිසියේ යුක්රේනයට ගොඩ බැස්ස කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ එහි රුසියානු ප්‍රහාරයට ලක් වූ සිවිල් නිවාසවල තත්ත්වය දැකීමෙන් මහත් කම්පාවට පත් විය.රුසියානු ප්‍රහාරයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ යුක්රේනයේ කියෙව් අගනුවර…

කෝපාවිෂ්ට මිනිසුන් විසින් දේශපාලකයන්ගේ දේපළ විනාශ කරයි!

රටපුරා ඇතැම් නගරවල දේශපාලනඥයන්ගේ වාහන සහ නිවාස ගිනි තබා ඇත.මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතාගේ නිවසට පිරිසක් ගිනි තබයි. මොරටුව – විල්ලෝරවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට පැමිණි පිරිසක් ඔහුගේ නිවසට පහර…

ලංකාව පුරා පොලිස් ඇඳිරි නීතිය

රට පුරා ඇති වූ අවුල් සහගත තත්ත්වය හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු  ලංකාව පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ.