ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට පහරදීමෙන් පසු රාජ්‍ය දේපළවලට හානි කරන හෝ නිලධාරීන්ට පහර දෙන ඕනෑම අයෙකුට වෙඩි තැබීමට තම හමුදාවන්ට නියෝග කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය අඟහරුවාදා ප්‍රකාශ කළේය.මෙම නියෝගය කොළඹ…
Day: May 10, 2022
මහින්ද පිටවෙයි
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේන් නික්ම ගොස් තිබේ. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ අද (10) පෙරවරුවේ හිටපු අග්‍රාමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටව ගිය බවයි.
ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුර වටලා ජනතාව විරෝධතාවයක්
ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුර වටලා මේ වන විට සිවිල් වැසියන් අරගලයක නිරතව සිටිති. හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු පවුලේ සාමාජිකයන් ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට රැස්ව සිටිති. වාර්තා වීමත් සමඟඑතැන් සිට…
විරෝධතාකරුවන් කටුනායක ගුවන් තොටුපළේ වාහන පරීක්ෂා කරයි
විරෝධතාකරුවන් පිරිසක් කටුනායක ගුවන් තොටුපල ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක නිරත වන බව වාර්තා වේ. රට හැර යාමට සුදානම් වන බවට වාර්තා වන පුද්ගලයන් පිරිසකගේ අඩිපාරේ යාමට විරෝධතාකරුවන් ද කටයුතු කරමින් සිටියි.…
යුද හමුදාපති – පොලිස් ප්‍රධානියාට මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි
පොලිස්පතිවරයා සහ යුද හමුදාපතිවරයා බ්‍රහස්පතින්දා (12දා) මානව හිමිකම් කොමිසමට කැඳවා ඇතැයි වාර්තා වේ. ඊයේ (මැයි 09) කොළඹ පැවති ගැටුම්වලදී නීතිය ක්‍රියාත්මක නොකිරීමට හේතුව පැහැදිලි කිරීම සඳහා ඔවුන් කැඳවූ බව ශ්‍රී…
