එක්සත් ජනපදයේ රාජපක්ෂ පවුලට අයත් දේපළ නැවත ලබා දෙන ලෙස බලකරමින් කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට අද විරෝධතාවක් පැවැත්විණි. දේපළ අත්පත් කර නොගෙන ශ්‍රී ලංකාව හැර යාමට ඉඩ නොදෙන…
Month: April 2022
ඉදිරියේදී ශ්‍රී ලංකාව ලෙබනනයේ තත්ත්වයට
ඉදිරියේදී ශ්‍රී ලංකාව ලෙබනනයේ තත්ත්වයට තල්ලු විය හැකි බවට එක්සත් ජනතා සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අනතුරු අඟවා තිබේ. ලෙබනනයේ වත්මන් තත්ත්වයට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදු විය හැකි…
විරෝධතාකරුවන් දහස් ගණනක්
ප්‍රධාන වශයෙන්ම කිසිදු දේශපාලන සම්බන්ධයක් හෝ නායකත්වයක් නැති තරුණ තරුණියන් වර්ෂාව සහ අනෙකුත් බාධා නොතකා ගාලුමුවදොර පිටියට රැස්ව සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ ඔහුගේ ආන්ඩුවට ඉවත් වන ලෙස බලකරමිනි ආණ්ඩුවට…
සජිත් ජනපතිට එරෙහි දෝෂාභියෝගයට විරුද්ධයි
අභ්‍යන්තර වාර්තාවලට අනුව, එක්සත් ජනතා බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනූෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව යෝජනාවක් ගෙන එන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා ඇත. කෙසේ…
කැනඩාවේ පැතිරෙන කුරුළු උණ
භයානකම කුරුළු උණ වර්ගය උතුරු ඇමරිකාවෙන් ආරම්භ වී මේ වන විට කැනඩාව පුරා පැතිර යමින් පවතින බව විශේෂඥයෝ අනතුරු අඟවති. මේ හේතුවෙන් කුකුළන්, තාරාවන් ආදිය මිලියන ගණනක් මරා දමා ඇති…
ශ්‍රී ලංකාවට තවදුරටත් සහය දීමට ඉන්දියාව සූදානම්
අසල්වැසියන් පළමුව’ ප්‍රතිපත්තියට අනුව වත්මන් අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය ලබාදීමට කැපවී සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ. අමාත්‍යාංශයේ ප්‍රකාශක Arindam Baxi පැවසුවේ, ඉන්ධන…
සංචාරක පැමිණීමේ අඩුවීමක්
ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව දිනෙන් දින අඩුවෙමින් පවතින බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. මාර්තු මාසයේදී දිනකට සංචාරකයින් 5,000ක් පමණ මෙරටට පැමිණියහ. නමුත් අප්‍රේල් මාසයේදී සංචාරක පැමිණීම ක්‍රමයෙන් අඩුවෙමින් පවතී.මේ…
නන්දලාල් වීරසිංහ නව මහ බැංකු අධිපතිවරයායි
නව මහ බැංකු අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (08) පෙරවරුවේ වැඩ භාර ගත්තේය. ඔස්ට්‍රේලියාවේ සිට ඊයේ දිවයිනට පැමිණි ඔහුට පත්වීම් ලිපිය ප්‍රදානය කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින්.
