පෙට්‍රල් ප්‍රවාහන බවුසර් හිමියෝ ඉල්ලා අස් වෙති

ඛනිජ තෙල් ප්‍රවාහන බවුසර් හිමියන්ගේ සංගමය අද (20) පෙට්‍රෝලියම් ප්‍රවාහනයෙන් ඉවත් වන බව නිවේදනය කර ඇත. රට පුරා පවතින අනාරක්ෂිත තත්ත්වයෙන් පසුව යළි මෙහෙයුම් ආරම්භ කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව…

රඹුක්කන ප්‍රචණ්ඩත්වය

රඹුක්කන ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිවරයා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරයා සමඟ සාකච්ඡා කර තිබේ.ඔහු ට්විටර් සටහනේ සඳහන් කර ඇති පරිදි; නිරායුධ විරෝධතාකරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයේ අසාධාරණය පිළිබඳව…

රට භයානක තත්ත්වයක – රනිල්

රට තුළ උද්ගතව ඇති තත්ත්වය භයානක බවත් එය රටේ අනෙකුත් ප්‍රදේශවලට පැතිරීම වැළැක්වීමට පක්ෂ නායකයින් එක්ව කටයුතු කළ යුතු බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. අද (20)…

නීතිඥයින් අරගල කරයි

ගාල්ලේ නීතීඥයින් පිරිසක් අද (20) පස්වරුවේ ගාල්ලේදී විරෝධතාවක නිරත වුණා. ‘ජනතාවගේ ඉල්ලීමට වෙඩි උණ්ඩවලින් ප්‍රතිචාර දක්වන්න එපා’ කියලා උද්ඝෝෂණයක් ආරම්භ කරලා. කොටුව අධිකරණ සංකීර්ණය අසලින් ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිටට පැමිණ…

හැටන් බස් නැවතුම්පොළේ මගීන් අතර නොසන්සුන්තාවක්

සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් අද (19) හැටන් බස් නැවතුම් පොළෙන් දිනපතා ධාවනය වන දුරගමන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) සහ පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්…

ඖෂධ හිඟය ඇතුළු විවිධ ගැටලු හේතුවෙන් රට දැවැන්ත සෞඛ්‍ය අර්බුදයකට මුහුණ පා සිටි

ඖෂධ හිඟය ඇතුළු විවිධ ගැටලු හේතුවෙන් රට දැවැන්ත සෞඛ්‍ය අර්බුදයකට මුහුණ පා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. මෙම තත්ත්වය තවත් සති කිහිපයකින් උග්‍ර විය හැකි බව එම සංගමයේ…

පාන් ඇතුළු බේකරි භාණ්ඩවල මිල ඉහළ යමින් තිබේ

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් ග්‍රෑම් 450ක මිල රුපියල් 30/-කින් සහ අනෙකුත් බේකරි ද්‍රව්‍යවල මිල රුපියල් 10/-කින් ඉහළ යන බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

ත්‍රිරෝද රථ ගාස්තුව ඉහළට! ඉහළ යන ඉන්ධන මිලට සමගාමීව ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දැමීමට ත්‍රිරෝද රථ හිමියන් තීරණය කර තිබෙනවා. ඒ අනුව පළමු කිලෝමීටරය සඳහා ගාස්තුව රුපියල් 80 දක්වාත් අමතර…

ඉන්ධන මිල ඉහළ නැංවීමට එරෙහිව දිවයිනේ විවිධ ප්‍රදේශවල දැවැන්ත විරෝධතා

ඉන්ධන හිඟයට සහ මිල ඉහළ යාමට විරෝධය පළකරමින් දිවයිනේ ප්‍රදේශ රැසක ජනතා විරෝධතා ක්‍රියාත්මකයි. ජනතාව ප්‍රධාන මාර්ග කිහිපයක වාහන අවහිර කර අරගලයක නිරත වුණා. මේ හේතුවෙන් එම මාර්ගවල දැඩි රථවාහන…

ශ‍්‍රී ලංකාවේ යොහානි සිල්වා බි‍්‍රතාන්‍යයේ රැප් ගායිකාවගේ වාර්තා බිඳ හෙළා ඇත.

බි‍්‍රතාන්‍යයේ ප‍්‍රසිද්ධ ගායක ගායිකාවන් 75 පිරිස අතරට මායා ඇතුළත් වුවද අති විශාල පේ‍්‍රක්‍ෂක සංඛයාවකගේ ප‍්‍රසාදය හිමි වී නැත.මායා ගීත තැටි  නිපදවා ජනප‍්‍රියතාවයට පාත‍්‍ර වුවත් යොහානි එකම තැටියක්වත් නිපදවන්නේ නැතිව ලක්‍ෂ…