අවුන්සාන් සුකීට වසර 5ක සිර දඬුවමක් – මියන්මාර අධිකරණය

මියන්මාරයේ හමුදා පාලනයට එරෙහිව සටන් කර නොබෙල් සාම ත්‍යාගය දිනූ අවුන් සාන් සුකීගේ නායකත්වයෙන් යුත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීග සන්ධානය 2020 මැතිවරණය ජයග්‍රහණය කර බලය ලබා ගත්තේය. කෙසේ වෙතත්, මැතිවරණ දූෂණ…

ආණ්ඩු විරෝධී විරෝධතා රැළියක් කොළඹදී

වත්මන් ආණ්ඩුවට විරෝධය පළ කරමින් සහ ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් විවිධ වෘත්තීය සමිති එක්ව අද දින රට පුරා විරෝධතා පැවැත්වුවා. මේ තත්ත්වය යටතේ පෑලියගොඩ සහ කොළඹ වරාය පිවිසුම් දොරටුව…

මඩකලපුවේ වෘත්තීය සමිති දැවැන්ත විරෝධතාවක්

මඩකලපුවේදී ලංකා බැංකුව සහ වෘත්තීය සමිති එක්ව අද (28) ගාන්ධි උද්‍යානය ඉදිරිපිටදී  දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීය.රටපුරා වැඩවර්ජනයක් දියත් කිරීමට කරන ලද ඉල්ලීමකට අනුව අද පෙරවරු 11.00 ට මඩකලපුවේ ලංකා බැංකුවේ සහ…

යූරියා මල්ලක් රුපියල් 40 දහසක්; කිලෝවක් රුපියල් 800යි!

ඇතැම් පොහොර අලෙවි කරන වෙළෙඳසල්වල කිලෝ 50 යූරියා මල්ලක් රුපියල් 40,000කට අලෙවි වේ.පොහොර අලෙවිකරුවන් පවසන්නේ පොහොර ආනයනය කරන පෞද්ගලික සමාගම් විසින් මිල නියම කරන බවයි. පොහොර හිඟයක් පවතින බවත් ඉතා…

ඉන්දීය ණය අවසන්;

ඉන්දියාවෙන් ලබාදුන් ණය මුදල මැයි මාසයේදී අවසන් වන බවත් තවම අලුත් ණයක් ලැබෙන බවක් පෙනෙන්නට නොමැති බවත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එම නිසා රටේ ආර්ථික අර්බුදය තවත් උග්‍ර…