කැනඩාවේ පැතිරෙන කුරුළු උණ

භයානකම කුරුළු උණ වර්ගය උතුරු ඇමරිකාවෙන් ආරම්භ වී මේ වන විට කැනඩාව පුරා පැතිර යමින් පවතින බව විශේෂඥයෝ අනතුරු අඟවති. මේ හේතුවෙන් කුකුළන්, තාරාවන් ආදිය මිලියන ගණනක් මරා දමා ඇති…

ශ්‍රී ලංකාවට තවදුරටත් සහය දීමට ඉන්දියාව සූදානම්

අසල්වැසියන් පළමුව’ ප්‍රතිපත්තියට අනුව වත්මන් අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය ලබාදීමට කැපවී සිටින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ. අමාත්‍යාංශයේ ප්‍රකාශක Arindam Baxi පැවසුවේ, ඉන්ධන…

සංචාරක පැමිණීමේ අඩුවීමක්

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව දිනෙන් දින අඩුවෙමින් පවතින බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. මාර්තු මාසයේදී දිනකට සංචාරකයින් 5,000ක් පමණ මෙරටට පැමිණියහ. නමුත් අප්‍රේල් මාසයේදී සංචාරක පැමිණීම ක්‍රමයෙන් අඩුවෙමින් පවතී.මේ…

නන්දලාල් වීරසිංහ නව මහ බැංකු අධිපතිවරයායි

නව මහ බැංකු අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (08) පෙරවරුවේ වැඩ භාර ගත්තේය. ඔස්ට්‍රේලියාවේ සිට ඊයේ දිවයිනට පැමිණි ඔහුට පත්වීම් ලිපිය ප්‍රදානය කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින්.

අලුත් අවුරුද්දට සතොසෙන් සහන පැකේජයක්

දෙමළ සිංහල අලුත් අවුරුද්දට පෙර දින ලංකා සතොස අලෙවිසැල් ජාලය හරහා වෙළෙඳපොළේ පවතින මිලට වඩා අඩු මිලට අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 5කින් සමන්විත සහන මල්ලක් පාරිභෝගිකයන් වෙත ලබාදීමට වාණිජ අමාත්‍යාංශය කටයුතු…