රුසියාව යුක්රේනයට දිගින් දිගටම ප්‍රහාර එල්ල කිරීමත් සමඟ විවිධ රටවල ලිහිසි තෙල් මිල ඉහළ ගොස් තිබේ. මේ නිසා ලෝකයේ රටවල් පෙට්‍රල්, ඩීසල් ඇතුළු ඉන්ධන මිල ඉහළ දමමින් සිටිනවා. මේ අතර…
Day: April 5, 2022
රජයට එරෙහිව කතෝලික පූජක කන්‍යා සොහොයුරියන්ගේ අරගලය
රජයට එරෙහිව කතෝලික පූජකවරුන් සහ කන්‍යා සොහොයුරියන් අද පෙරවරුවේ සිට කොළඹ බොරැල්ල මංසන්ධියේ සාමකාමී විරෝධතාවක නිරත වුණා.
ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් නැති වුණා!
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු රජයට සහය පළකිරීමෙන් ඉවත් වන බව ප්‍රකාශ කිරීමත් සමඟ රජයට තුනෙන් දෙකක බලයක් අහිමි වී තිබෙනවා. ඒ අනුව අද පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 13 දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත් වන…
ශ්‍රී ලංකාවේ රජයට එරෙහි විරෝධතා
ශ්‍රී ලංකාවේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවලට සහය පළ කරමින් ඕස්ට්‍රේලියාවේ නගර කිහිපයක උද්ඝෝෂණ පැවැත්වී තිබේ.මෙල්බර්න්, සිඩ්නි, බ්‍රිස්බේන් සහ පර්ත් ඇතුළු නගර කිහිපයක උද්ඝෝෂණ පැවැත්විණි.විරෝධතාකරුවන් ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව ඉල්ලා අස්විය යුතු බව…
යුක්රේනයේ පුද්ගලයන් 300 දෙනෙකුගේ සිරුරු එකම ස්ථානයක තැන්පත් කර ඇත
යුක්රේනයේ කියෙව් නගරයෙන් පිටත පුචා නගරයේ එක් ස්ථානයක විශාල වළක පුද්ගලයන් 300 දෙනෙකු වළ දමා ඇති බව නගරාධිපති පෙඩෝරුක් පැවසීය.රුසියානු හමුදා විසින් යුක්රේනයට එල්ල කරන ප්‍රහාරය මාසයකට වැඩි කාලයක් තිස්සේ…
