කැනඩාවට පැමිණෙන නව සංක්‍රමණිකයන්ට ඉදිරි වසර දෙක තුළ රට හැර යා හැකි බව අධ්‍යයනයකින් හෙළි වී තිබේ. පෞද්ගලික සමාගමක් විසින් ජාතික වශයෙන් සිදු කරන ලද අධ්‍යයනයක සඳහන් වේ. වයස අවුරුදු…
Day: March 28, 2022
යුක්රේන-රුසියා යුද්ධය අවසන් කරන ලෙස පාප් වහන්සේ යාච්ඥා කරයි
රුසියානු – යුක්රේන යුද්ධය නිමා කර සාමය පතා ප්‍රැන්සිස් පාප් වහන්සේ විශේෂ යාඥාවක් ඉදිරිපත් කර තිබේ. වතිකානුවේ ශාන්ත පීතර දේවස්ථානයේදී මෙම විශේෂ යාඥාව සිදු විය. එයට රදගුරුවරුන්, පූජකවරුන් සහ මහජනතාව…
වසර 55කට පසු රත්මලාන ගුවන් තොටුපළේ ජාත්‍යන්තර ගුවන් ගමන් යළි ඇරඹේ
රත්මලාන ගුවන් තොටුපළෙන් නියමිත ගුවන් ගමන් ආරම්භ කරන ගුවන් සමාගම්වලට සහන සැලසීමට රජය සූදානම් වනවා. ඒ අනුව මෙම ගුවන් සමාගම් විසින් අය කරන ගුවන් ගමන් බද්ද 50% කින් අඩු කිරීමට…
කුකුළු මස් මිල ඉහළ යාමට ඉඩ ඇත
කුකුළු ආහාර මිල ඉහළ යාම හේතුවෙන් වෙළඳපොලේ කුකුළු මස් මිල ඉහළ යා හැකි බවට සමස්ත ලංකා කුකුළු ගොවි සංගමය අනතුරු අඟවා තිබෙනවා. ඉංග්‍රීසි මාධ්‍යයකට අදහස් දක්වමින් සංගමයේ සභාපති අජිත් ගුණසේකර…
චීනය සහල් ටොන් 2000ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි
ඒ චීනය සහ ශ්‍රී ලංකාව අතර රබර් සහ සහල් ගිවිසුමට වසර 70ක් පිරීම නිමිත්තෙන්. චීන තානාපති කාර්යාලය පැවසුවේ හදිසි ආහාර ආධාර ලෙස මෙම සහල් ලබාදෙන බවයි.ශ්‍රී ලංකාව මුහුණ දී සිටින…
