රුසියාව යුක්රේනයේ යුද ප්‍රහාරයක් දියත් කරන විට ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පිං දුරකථනයෙන් කතා කර ඇත.පසුව දෙදෙනා රුසියානු-යුක්රේන යුද්ධය ගැන සාකච්ඡා කළහ. එහි දී එක්සත් ජනපද…
Day: March 19, 2022
රුසියානු ගුවන් යානය අවසරයකින් තොරව කැනඩාවට ගොඩබස්වයි;
විශාලතම රුසියානු ගුවන් යානයක් ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබස්වා ඇති අතර එය දින නියමයක් නොමැතිව ගුවන්ගත කිරීම තහනම් කර ඇත. යුක්රේන ප්‍රශ්නය මුල් කර ගනිමින් කැනේඩියානු රජය රුසියානු ගුවන්…
කොළඹ යාචකයන්ගේ සංඛ්‍යාව ඉහළ යයි!
පවතින ආර්ථික අර්බුදය හමුවේ පසුගිය මාස දෙක තුළ කොළඹ නගරයේ වීදිවල යාචකයන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. බොහෝ යාචකයින් පිට ප්‍රදේශවලට අයත් අය බවට හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි.විශේෂයෙන්ම කොළඹ නගරයේ…
අගමැතිවරයා යාපනයේ ආගමික ස්ථානවලට ගොස් වන්දනාමාන කළේය
අද (19) යාපනයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආගමික ස්ථාන වෙත ගොස් වන්දනාමාන කටයුතු සිදු කළේය. ඔහු නයිනතිව් නාග විහාරය සහ නයිනයි නාගපූසානි අම්මාන් විහාරස්ථානය, ආරියකුලම් නාග විහාරය වෙත…
කිරිපිටි මිල යළි ඉහළ දැමීමට යෝජනාවක්
ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල ඉහළ යාම සහ ඩොලරයේ අගය ඉහළ යාම ශ්‍රී ලංකාවේ කිරිපිටි මිල ඉහළ යාමට හේතු වී ඇති බව කිරි ආනයනකරුවන් පවසයි. ඔවුන්ට අනුව රුපියල් 1345ක්ව පැවති කිරිපිටි …
රුපියල ස්ථාවරව තබා ගැනීමේ වැරදි ක්‍රමය : මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ.විජේවර්ධන පවසන්නේ රුපියල දැන් පාරේ තිරිංග නැති වාහනයක් මෙන් පාවෙන බවයි. හිටපු මහ බැංකු අධිපති ඒ.එස්.ජයවර්ධන ද රුපියල ඉහළ මට්ටමක තබා ගැනීමට…
