ඩොලර් මිලියන 500 ක ඉන්ධන ණය පහසුකම වැඩි කරන ලෙස ශ්‍රී ලංකාව කළ ඉල්ලීමට ඉන්දියාව එකඟ වී තිබේ. ඒ අනුව ඉන්ධන මිලදී ගැනීම සඳහා ලබාදීමට එකඟ වූ ඇමෙරිකානු ඩොලර් මිලියන…
Month: March 2022
රටේ පැවැත්ම අනතුරේ නම් අපි න්‍යෂ්ටික අවි පාවිච්චි කරනවා – රුසියාව
ක්‍රෙම්ලිනයේ ප්‍රකාශකයෙකු පැවසුවේ රුසියාව න්‍යෂ්ටික අවි භාවිතා කරන්නේ රටේ පැවැත්ම අනතුරේ පවතින අවස්ථාවක පමණක් බවයි. මෙය ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් විසින් ප්‍රකාශ කරන ලදී. යුක්රේනයේ යුද්ධය හේතුවෙන් රුසියාව න්‍යෂ්ටික අවි…
රක්ෂණ ගැටළුවක් හේතුවෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගම රුසියාව වෙත ගුවන් ගමන් අත්හිටුවයි
රක්ෂණ ගැටළුවක් හේතුවෙන් අත්හිටුවා තිබූ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ගුවන් ගමන් නුදුරේදීම ආරම්භ කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඒ සඳහා විකල්ප රක්ෂණ…
ඩොලරයක් රුපියල් 450 දක්වා ඉහළ යා හැකියි: මහාචාර්ය අමින්ත මෙත්සිල පෙරේරා
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමින්ත මෙත්සිල පෙරේරා මහතා පැවසුවේ රුපියල අවප්‍රමාණය වීම නිසා ඇමෙරිකානු ඩොලරය රුපියල් 450ට ළඟා වීම වැළැක්විය නොහැකි බවයි. ආර්ථික අර්බුදයට හේතුව…
ඖෂධ මිල වැඩි කරන්න කියලා
ඖෂධ මිල තවත් 20%කින් ඉහළ දමන ලෙස ඖෂධ ආනයනකරුවන්ගේ මණ්ඩලය ඊයේ (28) ඖෂධ නිෂ්පාදන හා බෙදාහැරීම් අමාත්‍යාංශයට දැනුම් දී ඇත. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 300 දක්වා ඉහළ යාමත් සමඟ…
ශ්‍රී ලංකා වෙළෙඳපොළේ රත්‍රන් හිඟයක්
ශ්‍රී ලංකාවේ රන් මිල ද ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වේ.ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල රු. 185,000 දක්වා ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.…
