දවසේ කාලගුණය

ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් , බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්  අද (18) දින ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඌව සහ නැගෙනහිර ,මධ්‍යම පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් පස්වරු 2.00…