සඳුදා පාසල් නැවත ආරම්භ වේ-අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි

Spread the love

පළමු පාසල් වාරයේ දෙවන අදියර 2022 වසරේ ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඒ අනුව පළමු වාරිකයේ දෙවන අදියර සඳහා දිවයින පුරා සියලුම පාසල් ජුනි 06 සඳුදා යළි විවෘත කෙරේ.

රජයේ පාසල් සහ රජයේ පිළිගත් පෞද්ගලික පාසල් එදින යළි විවෘත කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *