ශ්‍රී ලංකාවේ රජයට එරෙහි විරෝධතා

Spread the love

ශ්‍රී ලංකාවේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවලට සහය පළ කරමින් ඕස්ට්‍රේලියාවේ නගර කිහිපයක උද්ඝෝෂණ පැවැත්වී තිබේ.මෙල්බර්න්, සිඩ්නි, බ්‍රිස්බේන් සහ පර්ත් ඇතුළු නගර කිහිපයක උද්ඝෝෂණ පැවැත්විණි.විරෝධතාකරුවන් ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව ඉල්ලා අස්විය යුතු බව කියා ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *