ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වෙමින් පවතිනවා: ඇමරිකානු තානාපතිනි ජුලී සැන්ග්

Spread the love

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ක‍්‍රමයෙන් විනාශ වෙමින් පවතින බව ශ‍්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලී සුං මහත්මිය පැවසුවාය.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි ජාත්‍යන්තර මානව හිමිකම් ප‍්‍රමිතීන්ට අනුකූල නොවන නීති භාවිත කිරීම මෙම තත්ත්වයට හේතු වන බවද  පවසයි.

 මේ බව කියා සිටියේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.

ශ්‍රී ලාංකිකයින්ට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද  වැඩිදුරටත් පැවසී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *