ශ්‍රී ලංකාවේ දුම්වැටි අලෙවියේ 5%ක වැඩිවීමක්

Spread the love

ශ්‍රී ලංකා දුම්කොළ සමාගම 2022 මාර්තු 31 න් අවසන් කාර්තුවේ සිගරට් අලෙවියේ පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 5% ක වර්ධනයක් වාර්තා කර ඇත.

සමාගම 2022 මාර්තු 31 න් අවසන් කාර්තුව සඳහා සිය මූල්‍ය ප්‍රකාශන නිකුත් කර ඇත. කාර්තුව තුළ රජයේ බදු ආදායම (දුම්කොළ සමාගමෙන්) 6% කින් වැඩි විය.

ලංකා දුම්කොළ සමාගමේ නවතම මුල්‍ය ප්‍රකාශනවලට අනුව 2022 මාර්තු 31න් අවසන් කාර්තුව සඳහා රු. බිලියන 27.84ක් රජයේ බදු වශයෙන් රු. බිලියන 2.58 ක ආදායම් බදු.

කාර්තුව සඳහා සමාගම රුපියල් බිලියන 4.18 ක ශුද්ධ ලාභයක් ලබා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *