ශ්‍රී ලංකාවේ ආර්ථිකය මරණාසන්නව පවතී

Spread the love

ශ්‍රී ලංකාවේ වාර්ෂික උද්ධමනය 120% දක්වා ඉහළ ගොස් ඇති බව ප්‍රමුඛ ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැන්කි පවසයි.

ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකි.

ශ්‍රී ලංකා රජය දැනටමත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් මුල්‍ය ආධාර ඉල්ලා ඇති බවත් මේ වන විට ශ්‍රී ලංකා ආර්ථිකය මරණාසන්නව පවතින බවත් ඔහු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *