ශ්‍රීලංකන් අමෙරිකානු නාවික හමුදාපති හමුවීම

Spread the love

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි Julie Sung මහත්මිය අද (20) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

නාවික හමුදාපතිවරයා සහ අමෙරිකානු තානාපතිවරයා අතර පැවති සාකච්ඡාවේදී දෙපාර්ශ්වයම කරුණු සාකච්ඡා කළ බව වාර්තා වේ.

නාවික හමුදාපතිවරයා සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරයා අතර හමුවක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ හමුදා උපදේශක ලුතිනන් කර්නල් ට්‍රැවිස් ගෝෂ්, නාවික උපදේශක ලුතිනන් කමාන්ඩර් රිචඩ් ලිස්ටර් යන මහත්වරු ද සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *