PROUD TO BE SRI LANKAN
විරෝධතාකරුවන් පිරිසක් කටුනායක ගුවන් තොටුපල ප්රදේශයේ සෝදිසි මෙහෙයුමක නිරත වන බව වාර්තා වේ.
රට හැර යාමට සුදානම් වන බවට වාර්තා වන පුද්ගලයන් පිරිසකගේ අඩිපාරේ යාමට විරෝධතාකරුවන් ද කටයුතු කරමින් සිටියි.
ගුවන් තොටුපළ දෙසට යන සියලුම වාහන පරීක්ෂා කරන බවද දැනගන්නට ඇත
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.