PROUD TO BE SRI LANKAN
ව්‍යාජ ලිපි ලේඛන නිකුත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන සසි වීරවංශ මහත්මියට කොළඹ අගවිනිසුරු අධිකරණය විසින් වසර දෙකක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබේ.
දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස හයක සිර දඬුවමක් නියම කරන ලෙස කොළඹ අගවිනිසුරුවරයා නියෝග කර තිබේ.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.