රී ලංකාවේ දෛනික විදුලිය ඇනහිටීම් හේතුවෙන් මෙරට ජංගම දුරකථන සේවා සපයන්නන් රැසක් දැඩි ගැටලුවලට මුහුණ පා සිටිති.
දිගුකාලීන විදුලිය ඇනහිටීම් හේතුවෙන් ඔවුන්ගේ 3G සහ 4G සම්ප්‍රේෂණ ජාල පද්ධති අඩාල වී ඇත.
ඉන්ධන හිඟය හේතුවෙන් විදුලි ජනක යන්ත්‍රවල ක්‍රියාකාරිත්වයට ද බලපෑම් එල්ල වී ඇති බව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
විදුලිය හා ඉන්ධන හිඟය හේතුවෙන් අන්තර්ජාල පහසුකම් ලබාදීම ද අසීරුතාවයකට පත්ව ඇත