PROUD TO BE SRI LANKAN
දැනට පවතින දෛනික විදුලි කප්පාදුව පැය හතහමාරක් දක්වා දීර්ඝ වීමේ අවදානමක් පවතින බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි.
ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු විදුලි ඉල්ලුම ඉහළ යනු ඇති බව ඉංජිනේරු සංගමයේ ප්‍රධාන ලේකම් එරංග කුඩා හේවා මහතා අද (11) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.