වැලි මිල ඉහළ යාම නිසා ඉදිකිරීම් ක්ෂේත්‍රය එකතැන පල්වෙයි

Spread the love

ඉන්ධන මිලට අදාළ ඉදිකිරීම් ද්‍රව්‍ය ඉහළ යාම හේතුවෙන් මෙරට ඉදිකිරීම් කටයුතු 75%ක් පමණ ඇණහිට ඇති බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසයි.

මේ වන විට වැලි කියුබ් එකක මිල පමණක් රුපියල් 8000කින් ඉහළ ගොස් ඇති බව එහි උප සභාපති එම්.ඩී පෝල් මහතා පැවසීය.

දැනට පවතින තත්ත්වය හේතුවෙන් ඉදිකිරීම් කම්කරුවන් ලක්ෂ 12ක පමණ රැකියා සඳහා බලපෑම් එල්ල වී ඇති බවද ඔහු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *