PROUD TO BE SRI LANKAN
දිනකට ගෘහස්ථ ගෑස් සිලින්ඩර 120,000 ක් පමණ එළිදැක්වීමට සැලසුම් කර ඇති බව සමාගම පවසයි.ඒ අනුව ඉදිරි දින කිහිපයේදී ගෑස් හිඟය ක්රමයෙන් පහව යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කොළඹ වරාය ආසන්න මුහුදේ නැංගුරම් ලා තිබූ නෞකාවකින් ගෑස් ටොන් 3500ක් ගොඩබෑම ඊයේ පස්වරුවේ ආරම්භ වුණා.
ගෑස් ආනයනය කළ ඕමාන් සමාගමට ඩොලර් මිලියන 8ක මුදලක් ගෙවීමට රජය පියවර ගෙන තිබේ
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.