රුසියාව සහ යුක්රේනය අතර යුද්ධය පසුගිය දින 55ක පමණ කාලයක සිට පැවතුණා.
යුද්ධයේදී යුක්රේනයට ප්‍රහාර මාලාවක් දියත් කරන රුසියාව මේ වන විට එරට ප්‍රධාන නගරයක් වන Mariupol වටලමින් සිටී.
රුසියානු කණ්ඩායම් දහසකට වඩා වැඩි ගණනක් මිසයිල ඇතුළු අති නවීන ආයුධ සමඟ Mariupol අවට ස්ථානගත කර ඇත. අද දින යුක්රේන හමුදා යටත් නොවන්නේ නම් ප්‍රතිඵලය වෙනස් විය හැකි බවට රුසියාව අනතුරු අඟවා තිබේ. ඒ සමගම යුක්රේන හමුදා බලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ ඔවුන්ට සහය වීමට නව හමුදා එවන ලෙසයි.
යුද්ධයෙන් රුසියාවට සිය හමුදාවෙන් සියයට 25ක් අහිමි වී ඇති බව අමෙරිකාව ප්‍රකාශ කළේය. රුසියාවේ ශක්තිය අඩු වෙමින් පවත