රුධිර ගබඩා බෑග් හිඟය

Spread the love

මධ්‍යම ලේ බැංකුවේ ලේ එකතු කිරීම සඳහා ප්ලාස්ටික් බෑග් හිඟයක් මතුව තිබේ.

ඉදිරි සතිය තුළ රුධිර පාරවිලයන උපකරණ හිඟයක් ඇති විය හැකි බව සෞඛ්‍ය සංගම් පෙන්වා දී ඇත.

මධ්‍යම රුධිර බැංකුවේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පවසන්නේ රුධිර ගබඩා මළු හිඟය තිබියදී එය කළමනාකරණය කරමින් පවතින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *