.
රතු සහ සුදු සහල් සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 210ක් ලෙස නියම කර අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
ඒ අනුව අද (11) සිට ක්රියාත්මක වන පරිදි සුදු සහ රතු සහල් කිලෝග්රෑමයක් රුපියල් 210 කට අලෙවි කෙරේ.
මෙම නීති උල්ලංඝණය කරන ඕනෑම අයෙකුට නඩු පවරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.