යාල මහා අවපාතයට යූරියා පොහොර ඉන්දියාවෙන්

Spread the love

යල කන්නයේදී බඩඉරිඟු සඳහා යූරියා මෙට්‍රික් ටොන් 65,000ක් සැපයීමට ඉන්දීය රජය එකඟ වී තිබේ.

ඉන්දීය රජයෙන් ශ්‍රී ලංකාවට ලබාදුන් ඩොලර් බිලියනයක ණය මුදලක් යටතේ මෙම පොහොර ලබාදේ.

බඩඉරිඟු සඳහා වසරකට අවශ්‍ය යූරියා ප්‍රමාණය මෙට්‍රික් ටොන් 65,000ක් බව සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *