මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ ඉදිකිරීම්

Spread the love

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ ඉදිකිරීම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද නිල වශයෙන් නැවත ආරම්භ කිරීමට නියමිතය. නැවත ආරම්භ කිරීමේ කොටසක් ලෙස කඩවත අන්තර් හුවමාරුව සහ අධිවේගී මාර්ගයේ පළමු මීටර් 500 කොටසෙහි වැඩ ද ආරම්භ කෙරේ. මෙම ව්‍යාපෘතිය සඳහා රජය රුපියල් බිලියන 8.6 ක් වෙන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *