බස්නාහිර පළාතට ඇඳිරි නීතිය

Spread the love

කොළඹ, කම්පහ දිස්ත්‍රික්ක ඇතුළු බස්නාහිර පළාත තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් හදිසි නීතිය රටපුරා ක්‍රියාත්මක කරන ලෙසත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබේ.

නීතිය හා සාමය කඩකරන්නන් අත්අඩංගුවට ගන්නා ලෙසද අගමැතිවරයා හමුදාවට සහ පොලිසියට නියෝග කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *