පෙට්‍රල් ප්‍රවාහන බවුසර් හිමියෝ ඉල්ලා අස් වෙති

Spread the love

ඛනිජ තෙල් ප්‍රවාහන බවුසර් හිමියන්ගේ සංගමය අද (20) පෙට්‍රෝලියම් ප්‍රවාහනයෙන් ඉවත් වන බව නිවේදනය කර ඇත.

රට පුරා පවතින අනාරක්ෂිත තත්ත්වයෙන් පසුව යළි මෙහෙයුම් ආරම්භ කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය සඳහන් කළේය.

බවුසර්වලට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දෙන්නේ නම් තවදුරටත් ගමනාගමනය ගැන සලකා බැලිය හැකි බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *