නොවැම්බර් මාසයේදී ලෝක ජනගහනය බිලියන 8 ඉක්මවයි – එක්සත් ජාතීන්ගේ සංවිධානය

Spread the love

නොවැම්බර් 15 වන විට ලෝක ජනගහනය බිලියන 8 ඉක්මවනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අනාවැකි පළ කරයි.

එම සංවිධානයේ නවතම වාර්තාවකට අනුව එය 2030 වන විට බිලියන 8.5ක් වනු ඇත.

උපතින් පසු ආයු අපේක්ෂාව වැඩිවීම සහ මරණ අනුපාතය අඩුවීම මෙයට හේතු විය.

ඉදිරියේදී මරණ අනුපාතිකය තවදුරටත් පහත වැටෙනු ඇති අතර 2050 වන විට සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 77 දක්වා ඉහළ යනු ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *