නීතිඥයින් අරගල කරයි

Spread the love

ගාල්ලේ නීතීඥයින් පිරිසක් අද (20) පස්වරුවේ ගාල්ලේදී විරෝධතාවක නිරත වුණා.

‘ජනතාවගේ ඉල්ලීමට වෙඩි උණ්ඩවලින් ප්‍රතිචාර දක්වන්න එපා’ කියලා උද්ඝෝෂණයක් ආරම්භ කරලා.

කොටුව අධිකරණ සංකීර්ණය අසලින් ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිටට පැමිණ සිය ගණනක් නීතිඥවරු විරෝධතාවයේ නිරත වූහ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක සටන් කිරීම පුරවැසියන්ගේ අයිතියක් බව පැවසූ ඔවුන් එවැනි කි‍්‍රයාවල යෙදෙන පුද්ගලයන්ට එරෙහිව ප‍්‍රචණ්ඩත්වය ඇවිලවීමට රජය දරන උත්සාහය හෙළා දකින බව ද කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *