PROUD TO BE SRI LANKAN
දිවයිනේ බොහෝ ප්රදේශවල ඉන්ධන පෝලිම් යළිත් ඉහළ යමින් තිබේ.
ඩීසල්, පෙට්රල්, භූමිතෙල් ගන්න මිනිස්සු ඉන්ධන පිරවුම්හල්වල පෝලිමේ ඉන්නවා.
ඉන්ධන හිඟය හේතුවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල් වසා දමා ඇත.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ගබඩාවල ඉන්ධන සීමා කිරීම හේතුවෙන් නියමිත වේලාවට වාහනවලට ඉන්ධන ලබා නොදුන් බව ඉන්ධන ප්රවාහන වාහන හිමියෝ පවසති.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.