නව ජල සම්බන්ධතා ගාස්තු ඉහළට

Spread the love
නව ජල සම්පාදන සම්බන්ධතා ගාස්තුව අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. 
 
නව ගෘහස්ත ජල සම්බන්ධතාවයක් ලබාගැනීමේදී දැනට ගෙවිය යුතු වන ගාස්තුව ඒ අනුව සියයට 70කින් ඉහළ දමා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *