දෙමළ පක්‍ෂ පොදු අපේක්‍ෂකයකු ඉදිරිපත් කරයි

Spread the love

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් ඉදිරි ජනාධිපතිවරණය සඳහා දෙමළ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට එකඟතාවකට පැමිණ තිබෙනවා.
වාර්තාව කේ.අනීතා විසිනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *