PROUD TO BE SRI LANKAN
තවත් රාජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙක් ජනාධිපති රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.ඩයනා ගමගේ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය ,සීතා අරඹේපොළ අධ්‍යාපන හා තාක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය සහවිජිත බේරුගොඩ වරාය සහ නාවික රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇත. ඒ අනුව නව රාජ්‍ය අමාත්‍යාංශ ගණන 24කි
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.