ඩොලරය තවත් පහළට

Spread the love

මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව ඩොලරයේ ගැණුම් මිල රුපියල් 299.87ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 314.98ක් ලෙස සටහන් විය.මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,

මහජන බැංකුව – රු. 297.80 – රු. 315.41

සම්පත් බැංකුව – රු. 298.00 – රු. 313.00

කොමර්ෂල් බැංකුවේ – රු. 297.68 – රු. 315.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 298.00 – රු. 313.00

Leave a Reply

Your email address will not be published. Required fields are marked *